Local

මාන්නපෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉවත්වෙයි.. සජිත්ට කුණු බැනුම් බනිමින් මාධ්‍ය හමුවක්..

Saturday, 12 October 2024 - 8:54 pm

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා අද පෙරවරුවේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය.

ඔහු එහිදී කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද මෙවර මැතිවරණයට තරඟ නොකරන බවයි.

එනිසා තමන්ට මනාප ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කර ඇති බවද පැවසූ ඔහු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි චෝදනා එල්ල කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT