Local

සජීවී ලිංගික දර්ශන මගින් මුදල් ඉපැයීමේ ජාවාරමක් අසුවේ

Wednesday, 19 June 2024 - 10:00 pm

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි.

පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල බටකැත්තර   කෝංගහවත්ත පාර දෙවන පටුමග  කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

අත්අඩංගුවට ගත් තරුණ අඹුසැමි ජෝඩු දෙකෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී  කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේදී  මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම නිවස කුලියට ගෙන ඇත.

පොලිසිය වැටලීම කරන අවස්ථාවේ මෙහි තවත් යුවළක් සිට ඇති අතර ඔවුන් ද මේ ජාවාරමට සෘජුවම දායක වී ඇති බව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

වයස 22;23.26,27  පසුවන සැකකාර අඹුසැමි ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT