මහ මැතිවරණ අදාළව ප්රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණ නිහඬ කාලය තුළ සියලු ආකාරයේ දේශපාලන ප්රචාරණ මෙතැන් සිට සම්පූර්ණයෙන්ම තහනම් වනවා.