Local

තවත් සෞඛ්‍ය සංගම් ගණනාවක් අද සිට පැය 48 ක වර්ජනයක්

Wednesday, 10 January 2024 - 1:22 pm

වෛද්‍යවරුන් වැඩි කළ දීමනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවාවන්ට ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (10) දිනයේ සිට පැය 48ක වර්ජනයක් සිදුකරන බව තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් සඳහා වන 'ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව' හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

අද දිනයේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශීල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක් මේ සඳහා එක්වීමට නියමිතයි.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT