Local

තවත් සෞඛ්‍ය සංගම් ගණනාවක් අද සිට පැය 48 ක වර්ජනයක්

Wednesday, 10 January 2024 - 1:22 pm

වෛද්‍යවරුන් වැඩි කළ දීමනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවාවන්ට ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (10) දිනයේ සිට පැය 48ක වර්ජනයක් සිදුකරන බව තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් සඳහා වන 'ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව' හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

අද දිනයේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශීල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක් මේ සඳහා එක්වීමට නියමිතයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT