Local

නාමල්ට පුළුවං මගුලක් නෑ.. කරන එකම දේ මහින්ද විකුණගෙන කන එක විතරයි..- SM

Tuesday, 06 August 2024 - 10:27 am

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදු කරන එකම දෙය තම පියාවන මහින්ද රාජපක්ෂ විකුණාගෙන කෑම පමණක් යයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද‍්‍රසේන මහතා සඳහන් කරයි.
ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදක්වන පොහොට්ටුවේ මන්ත්‍රී පිරිස රාජපක්ෂ පවුලට පමණක් සීමා වනු ඇති බවද හෙතෙම කියා සිටී.
ජනාධිපතිට සහාය දැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් විකල්ප පොදුජන පෙරමුණක් ලෙස කටයුතු කරන බවද හෙතෙම කියා සිටී.
මෙවර ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙන්ම රටෙන්ම පොදුජන පෙරමුණ අන්තිම තැනට ඇද වැටෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය
අනුරාධපුරේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT