Local

මැතිවරණ පෝස්ටර් 130,000ක් අත්අඩංගුවට…

Wednesday, 23 October 2024 - 2:53 pm

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නීති විරෝධීව ප්‍රදර්ශනය කරන ලද පොස්ටර් සහ බැනර් 130000ක් මේවන විට ඉවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 18 දෙනෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

බැන තර්ජනය කිරීම්, පහරදීම් යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT