Local

උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

Monday, 19 August 2024 - 9:56 am

උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබෙනවා.

පළමු ධර්ම සංගායනාව පැවැත්වීම, භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම, ආනන්ද හිමි රහත් භාවයට පත් වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදුව ඇත්තේ මෙවන් නිකිණි පුන් පොහෝ දිනකයි.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ඔබ වෙත ගෙන එන ස්වර්ණවාහිනී අමා දහර වැඩසටහන පැවැත්වෙන්නේ ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් පින්බිමක් වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

ඒ අනුව ඔබට අද දවස පුරා ස්වර්ණවාහිනී අමා දහර පෝදා සජීවී වැඩසටහන් සමග එක්වීමට අවස්ථාව හිමි වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT