Local

බදු අඩුවෙන් වාහන ගෙන්වන්න සූදානම්..- අනුර

Wednesday, 18 September 2024 - 9:22 am

වාහන ආනයනය කිරීමේදී ඊට පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ‍ප‍්‍රකාශයක් කළ නොහැකි බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පළමුව වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බවත් එනිසා පළමුව තෝරාගත් කාණ්ඩ කීපයක් යටතේ වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව යම් සාධාරණ මිලකට වාහන මිලදී ගැනීම සඳහා බදු වල යම් වෙනසක් ගැන කල්පනා කරන බවද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් අතරතුරු ඔහු මෙම අදහස් පළ කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT