Local

පාස්කු ප‍්‍රහාරය : නිලන්ත ජයවර්ධන ගැන පරීක්‍ෂණයක්..

Wednesday, 13 November 2024 - 1:39 pm

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දි තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ මත නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ඔහුගේ නීතිඥවරයා මේ දැනුම් දීම සිදු කළේය.

තම සේවා දායකයා සම්බන්ධයෙන් මේ වන විටත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙමින් තිබෙන බවත් නීතිඥවරයා කියා සිටියේය.

අනුව පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙන සහනය දැනටමත් ඔවුන්ට ලැබී ඇති බවත් නිතිඥවරයා අධිකරණය තවදුරටත් දැනුම් දුන්නේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT