Local

විදුලිය බිඳවැටීම පිළිබඳව උපයෝගිතා කොමිෂමේ ප්‍රකාශය අසත්‍යයි - විදුලිබල මණ්ඩලය කියයි

Thursday, 28 December 2023 - 11:18 am

දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව පසුගිය 9වන දා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මේ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මෙම විදුලි බිඳවැටීම, තම වරදක් බවට විදුලිබල මණ්ඩලය පිළිගත් බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (27) ප්‍රකාශ කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්,

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT