Local

විදුලිය බිඳවැටීම පිළිබඳව උපයෝගිතා කොමිෂමේ ප්‍රකාශය අසත්‍යයි - විදුලිබල මණ්ඩලය කියයි

Thursday, 28 December 2023 - 11:18 am

දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව පසුගිය 9වන දා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මේ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මෙම විදුලි බිඳවැටීම, තම වරදක් බවට විදුලිබල මණ්ඩලය පිළිගත් බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (27) ප්‍රකාශ කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්,

 

news images


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT