Local

දරුවන් පරිස්සම් කර ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්

Tuesday, 20 May 2025 - 10:33 am

ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වෛද්‍යවරයා පවසන්නේ, වර්ෂාව සමග මෙම රෝග පැතිරීම තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

ඒ අනුව හැකි සෑම අවස්ථාවකම ගෙවත්තේ සහ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දින දෙකකට වඩා උණ පවතී නම් ඩෙංගු පරීක්ෂාවක් කර ගන්නා ලෙසටද වෛද්‍යවරයා ඉල්ලීම් කළේය.

හන්දිපත් වේදනාව දිගටම පවතින්නේ නම් එය චිකුන් ගුන්යා රෝග ලක්ෂණයක් විය හැකි බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT