Local

ආහාර වර්ග කිහිපයකට ජනපති බදු පනවයි.. ලයිස්තුව මෙන්න..

Thursday, 17 October 2024 - 7:12 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් වනවා ඇත.

දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙන පරිදි එසේ පනවා ඇති බදු මෙසේය.

ශීතකළ මසුන් කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගය වන බදු ප්‍රමාණය
උම්බලකඩ හා ඊට ආදේශක කිලෝග්‍රෑමයට රු. 302ක බද්දක්
මයිසූර් පරිප්පු, පියලි කළ මයිසූර් පරිප්පු, කහ පරිප්පු, පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක්
මැංගුස්ටින්, වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයකට රු 200 බද්දක්
කිවි ෆෘට් කිලෝග්‍රෑමකට රු. 175ක බද්දක්


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT