Local

ජොන්ස්ටන් එයි.. වැලිකඩ යන්නත් සූදානමින් ඇවිත්..

Wednesday, 23 October 2024 - 2:57 pm

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණියේය.

නිසි ආකාරයෙන් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිතය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබුද එම ඉල්ලීමට අධිකරණය එකග වී නැත.


ඒ අනුව අද දිනයේ ඔහු රහස් පොලිසිය වෙත පැමිණ ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කලහොත් ඊට ද සූදානමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT