Local

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද සිට ආරම්භ වෙයි

Tuesday, 27 May 2025 - 6:28 pm

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද (27) සිට ආරම්භ වනවා.

එහි පළමු අදියර ඉකුත් 23 වැනිදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින්, රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ අතර, එහි දෙවන අදියර අද සිට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

වාචික අදහස් දැක්වීමේ සැසි 09 අවසන් වූ පසු, ඉදිරියට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සහ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජුනි 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT