Local

කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යයන් ඩිජිටල්කරණයට පියවර

Wednesday, 18 June 2025 - 12:29 pm

කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යයන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා.

ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (17) පැවත්වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.

අදාල ක්ෂේත්‍රයන් හි තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුළත් කිරීම මේ යටතේ සිදු කරන අතර, මෙම වැඩපිළිවෙළ සමග එළඹෙන වසර අවසානය වන විට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එම ව්‍යාපෘති අතර, නව වාරි ව්‍යාපෘති 10ක්, ගොවීන්ට රක්ෂණාවරණයක්, ඉඩම් කැබලි 500 ක් ලබාදීම ඇතුළු නව ව්‍යාපෘති 25 ක් ඇතුළත් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT