Local

දත්ත සොරා ගැනීම් ඉහළට.. බේරෙන්න උපදෙස්…

Sunday, 18 August 2024 - 9:24 pm

ව්‍යාජ වෙබ් අඩවි හරහා පෞද්ගලික දත්ත සොරා ගැනීම ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.
අන්තර්ජාලය ආශ්‍රිත පැමිණිලි 2542ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇතිබව පැවසීය.

ඉන් පැමිණිලි 414 වයාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබි තිබේ.

ඒ හේතුවෙන් නොදන්නා සැක සහිත වෙබ් අඩවි වලට පිව්සීම, අන්තර්ජාල දිගු සඳහා සම්බන්ධ වීමෙන් වලකින ලෙස අන්තර්ජාල භාවිතා කරන පුද්ගලයන්ගෙගෙන් ඉල්ලා සිටින බව පැවසීය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT