හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් භාවිතා කර නිල නිවාස ආපසු භාර දෙන ලෙස දැනුම් දුන් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
ඒ බව ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.
හිටපු අමාත්‍යවරුන් රජයේ නිල නිවාස මේ වනතෙක් නිල වශයෙන් බාරදී නොමැති බව පැවසීය.