Local

IMF නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර සාකච්ඡාවක්

Thursday, 14 March 2024 - 8:06 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයන් සමඟ විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම්වල හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

පසුගියදා සිදුකල විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ගිණුම්, විදුලිබල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්ත්වය, ගිණුම්කරණයේ මූලධර්ම සහ ප්‍රමිතීන් අනුගමනය කිරීම, ස්වයංක්‍රීය ගිණුම්කරණය, 2024 වසරට වන පුරෝකථන, ඉන්ධන මිල සූත්‍රය හා තෙල් සංස්ථාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුකළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මන්ඩලයේ හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියොජිතයන් ද මෙම සාකච්ඡාවට එක්වී ඇති බවයි සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT