දේවගැති ජෙරම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව අධිකරණ නියෝගය අනුව ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (30) මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
දේවගැති ජෙරම් ප්රනාන්දු ඊයේ (29) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබුණා.