Local

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සංදේශයක්

Wednesday, 31 January 2024 - 4:43 pm

පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හෙට (01) දිනයේ සිට යළි වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිදු කළ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන සියලුම වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත විවෘත සංදේශයක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්. 

 

news images news images


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT