Local

කලාවැවේ ඉපැරැණි පිටවානේ අනවසර කැණීම් ගැන සෙවීමට කමිටුවක් පත් කෙරේ

Tuesday, 25 June 2024 - 9:15 pm

කලාවැවේ ඉපැරැණි   පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම්  සම්බන්ධයෙන් මූලික  විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත  විශේෂ  කමිටුවක්  පත් කළ බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා  ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ  ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන්,  යුත්  පංච පුද්ගල කමිටුවක් මේ සඳහා   පත් කළ බව  මහේන්ද්‍ර  අබේවර්ධන මහතා කීය.

මෙම අනවසර කැණීම්  සිද්ධිය හමුවේ   ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  කිසියම්  නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇති බවට සනාථ  වුවහොත්  ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා  සඳහන්  කරයි


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT