Local

කලාවැවේ ඉපැරැණි පිටවානේ අනවසර කැණීම් ගැන සෙවීමට කමිටුවක් පත් කෙරේ

Tuesday, 25 June 2024 - 9:15 pm

කලාවැවේ ඉපැරැණි   පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම්  සම්බන්ධයෙන් මූලික  විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත  විශේෂ  කමිටුවක්  පත් කළ බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා  ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ  ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන්,  යුත්  පංච පුද්ගල කමිටුවක් මේ සඳහා   පත් කළ බව  මහේන්ද්‍ර  අබේවර්ධන මහතා කීය.

මෙම අනවසර කැණීම්  සිද්ධිය හමුවේ   ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  කිසියම්  නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇති බවට සනාථ  වුවහොත්  ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා  සඳහන්  කරයි


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT