Local

සජිත් නෝන්ජලයෙන්.. පක්‍ෂය පාලනය කරන්න වෙන උන්.. හිරුණිකා ඇඬුවා…

Monday, 14 October 2024 - 8:33 pm

සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බව එම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවර ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් එම ගැටළුව පිළිබඳ කතා කිරීම සඳහා පක්ෂ නායකයා සම්බන්ධ කර ගැනීමට දුරකථන ඇමතුම් 40ක් පමණ ලබා ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් මාන්නප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

පක්ෂය තුළට සිදුවන අනිසි අත පෙවීම් පාලනය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නොමැති බවත් ඔහු නෝංජල් පුද්ගලයෙකු බවත් මාන්නප්පෙරුම මහතා පවසා තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT