Local

විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ - සුනිල් හඳුන්නෙත්ති

Friday, 15 March 2024 - 7:02 am

විපක්ෂයේ පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් කළ සාකච්ඡාවට, අඩුතරමේ IMF නියෝජිතයින්ටවත් ආරාධනාවක් සිදුකර නොමැති බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජනාධිපතිවරයා සූදානම් කළ එම සාකච්ඡාව සඳහා IMF නියෝජිතයින්ටවත් ආරාධනා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, විපක්ෂය ද සම්බන්ධ කරගනිමින් IMF එක පාවිච්චි ක​ර වෙනම ප්‍රචාරක කටයුත්තක් දියත් කළ ආකාරයක් බවයි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ. 

ජනාධිපතිවරයා සිදු කළ එම ක්‍රියාව රටක් ලෙස අප හැල්ලුවට ලක්වන ක්‍රියාවක් බවයි (14) IMF නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT