Local

ලීක් වූ ප‍්‍රශ්ණවලට සිසුන්ට සම්පූර්ණ ලකුණු.. කමිටු නිර්දේශ මෙන්න…

Sunday, 29 September 2024 - 9:33 pm

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්ණ පිටවීම සම්බන්ධයෙන් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට අදාල ප්‍රශ්න තුන සඳහා සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බවට නිර්දේශ කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ උපදෙස් මත පත් කරන ලද 07 දෙනෙකුගෙන් යුත් කමිටුව විසිනි.

මේ බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT