Local

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට බාරදෙයි

Wednesday, 29 November 2023 - 4:48 pm

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලසුම ඇතුළත් වන අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදුන් බවට වාර්තා වනවා.

ප්‍රතිව්‍යුහ​ගතකරණ මූලික සැලැස්ම පිළිබඳව මෙම වාර්තාවෙන් කරුණු දක්වා ඇති බවයි ඒ සඳහා පත්කළ කමිටුවේ සභාපති වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ.

දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමත්, පාඩුව අවම කිරීමත් සඳහා වන යෝජනා ඊට ඇතුළත් බවද, මෙම සැලසුමේ අවසන් වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ඉදිරිපත් කිරීමටත් සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT