Local

අපි හෙලිකොප්ටරවල යන්නෑ කියල නෑ.. අවශ්‍ය නම් යනවා..- .විජිත

Tuesday, 12 November 2024 - 2:35 pm

තම ආණ්ඩුවට හෙලිකොප්ටර් ඇලජික් නැති බවත් කිසියම් අවශ්‍යතාවයක් ඇත්තේ නම් හෙලිකොප්ටර් භාවිතා කරන බවත් ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.

තමන් හෙලිකොප්ටර භාවිතා නොකරන බවක් පවසා නැතැයි ද පවසන ඔහු විපක්ෂයේ සිටියදී ගම්වතුර සුනාමි වැනි අවස්ථාවන්හි හෙලිකොප්ටරවල ගමන් කළ බවද ඔහු කියා සිටී.

නමුත් පසුගිය ආණ්ඩු වල ජනාධිපති එක යානයක, උපදේශකළා තවත් හෙලිකොප්ටරයක, ආරක්ෂක ප්‍රධානීන් තවත් යානයක ගිය බවත් හෙතෙම පෙන්වා දෙයි.

තම ආණ්ඩුවේ කිසිවකු එසේ ගුවන් යනා භාවිතා නොකරන බවත් හෙතෙම කියා සිටියි.

නෙත් ගුවන් විදුලි සේවය සමඟ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT