Local

මහින්ද, බැසිල්, ගෝඨාභය දේශපාලනයෙන් සමුගත යුතුයි - පාඨලී

Saturday, 09 March 2024 - 7:42 am

මහින්ද රාපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

සුදුසු පිරිසකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදු කර ගැනීමට ඉඩහැර ඔවුන් නිහඬ විය යුතු බවත්, ලබන මැතිවරණයෙන් පසු එය අනිවාර්යෙන්ම සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තම මව්බිමේ සිට ඉඳහිට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, 2021 වසරේද එලෙස පැමිණ රට බංකොලොත් කර ආපසු ගිය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT