Local

නම හා හැඳුනුම්පතේ සුළු වැරදීම් තිබුණත් ඡන්දය දෙන්න පුළුවන්…

Saturday, 21 September 2024 - 9:13 am

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නාමයෙහි සුළු වෙනස් කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැදුනුම්පත ලබා ගෙන තිබුණද පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුතුව ඇතිබව එම කොමිෂන් සභාව පවසයි.

එවැනි අවස්ථාවල ක්‍රියා කලයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

යම් පුද්ගලයකුගේ නමෙහි සුළු වෙනසක් සිදුවුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස උපදෙස් ලබාදි ඇතිබව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT