Local

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

Friday, 30 August 2024 - 11:28 am

පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ චෝදනාව වී ඇත්තේ මහලේකම් දුරයට අදාළ රාජකාරීන් නිසිලෙස ඉටු නොකිරීමයි.

මෙම තත්ත්වය මත පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතු කෝරළ මහත්මිය පත්කරන ලෙස පක්ෂයේ ඉහළ නිලධාරින් පිරිසක් ඉල්ලීම් කරමින් තිබේ.

කෙසේ නමුත් සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තළතා අතුකෝරල මහත්මිය මෙතෙක් එක්සත් ජාතික පක්ෂ සමාජයකත්වය ලබාගෙන නැත.

මේ අතර පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තමන් මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමා දැනුවත් කර නැති බවය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT