Local

ප‍්‍රබල බෙදීම හේතුවෙන් පොහොට්ටුවේ දිස්ත්‍රික රැසක බලය අහිමිව අපේක්ෂකයා කොට උඩ

Monday, 05 August 2024 - 7:57 am

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම එළැඹෙන හත් වැනිදා සිදු කිරීමට නියමිතව ඇත.
ඊට අදාල උත්සවය එළඹෙ කොළඹ නැදුම් පොකුණ ශාලාවේදී පැවැත්වීමට දැනටමත් සංවිධානය කරමින් ඇත.කෙසේ වෙතත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන උත්සවය වෙනුවෙන් රට පුරා ප‍්‍රචාරක කටයුතු කරවීමට අවශ්‍ය යාන්ත්‍රණය බිද වැටී ඇතැයිද වාර්තා වෙයි.
ඒ මේ වන විට පක්ෂය තුළ ඇති වී තිබෙන ප‍්‍රබල බෙදීම හේතුවෙනි.
ඒ හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රචාරක කටයුතු සඳහා කුලී පදනම් මත පුද්ගලයන් යොමු යොමු කිරීමට දැනටමත් තීරණය කර ඇත්තේ පත් වීමට නියමිත අපේක්‍ෂකයාගේ වැය බව දෙගුණ තෙගුණ කරමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික රැසක සම්පූර්ණ බලයම පොදු ජන පෙරමුණින් අපේක්ෂකයාට අහිමිව ගොස් තිබේ.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT