Local

ප‍්‍රබල බෙදීම හේතුවෙන් පොහොට්ටුවේ දිස්ත්‍රික රැසක බලය අහිමිව අපේක්ෂකයා කොට උඩ

Monday, 05 August 2024 - 7:57 am

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම එළැඹෙන හත් වැනිදා සිදු කිරීමට නියමිතව ඇත.
ඊට අදාල උත්සවය එළඹෙ කොළඹ නැදුම් පොකුණ ශාලාවේදී පැවැත්වීමට දැනටමත් සංවිධානය කරමින් ඇත.කෙසේ වෙතත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන උත්සවය වෙනුවෙන් රට පුරා ප‍්‍රචාරක කටයුතු කරවීමට අවශ්‍ය යාන්ත්‍රණය බිද වැටී ඇතැයිද වාර්තා වෙයි.
ඒ මේ වන විට පක්ෂය තුළ ඇති වී තිබෙන ප‍්‍රබල බෙදීම හේතුවෙනි.
ඒ හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රචාරක කටයුතු සඳහා කුලී පදනම් මත පුද්ගලයන් යොමු යොමු කිරීමට දැනටමත් තීරණය කර ඇත්තේ පත් වීමට නියමිත අපේක්‍ෂකයාගේ වැය බව දෙගුණ තෙගුණ කරමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික රැසක සම්පූර්ණ බලයම පොදු ජන පෙරමුණින් අපේක්ෂකයාට අහිමිව ගොස් තිබේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT