Local

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්

Sunday, 10 November 2024 - 9:11 am

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ (08) විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි ලැසි රඳවා සිටින බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 42 සිරමැදිරියේ සිදු කළ හදිසි පරික්ෂා කිරීමේදී අදාළ උපාංග සොයා ගෙන ඇත්තේ.

එහිදී පොඩි ලැසි සිටින සිරමැදිරිය සෝදිසි කිරිම සදහා සිර මැදිරිය තුළට ඇතුළු විමේදි, එම රැදවියා විසින් සිර මැදිරියේ පිටුපස ඇති කවුළුවෙන් ජංගම දුරකථනයක්, චාජර් 01ක්, ඩෙටා කේබල් 01ක් සහ හැන්ඩ්ෆී 01ක් ඇතුළු උපකරණ සිර මැදිරියෙන් පිටතට විසි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT