Local

තාවකාලිකව නවතා තිබුණු EPF සේවාවන් නැවත ආරම්භ කෙරේ

Wednesday, 21 May 2025 - 4:17 pm

අද දින තාවකාලිකව අත්හිටුවන ලැබූ සේවක අර්ථසාධක අරමුදලට (EPF) අදාළ සේවාවන් නැවත ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දහවල් 12.00 සිට එම සේවාවන් නැවත ආරම්භ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ.

EPF සේවා සඳහා භාවිතා කරන පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින සිට මැයි 23 වන දින දක්වා EPF සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT