ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබේ.ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කිරීමට සැල යළි සැලසුම් කරනු ඇතැයිද වාර්තා වේ,