හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් භාවිත කලේ යයි සිදු කරන පරීක්ෂණවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට කැදවූ අවස්තාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.