Local

අම්බි සුබ්‍රමනියම්ගේ ගජගා වන්නම වාදනයට මිගාර ඇතා නර්තනයේ

Tuesday, 23 January 2024 - 5:06 am

ඉන්දීය සම්භාව්‍ය සංගීතයේ නව රජු ලෙස පිළිගැනීමට ලක්ව සිටින ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලට පැමිණ ගජගා වන්නම වයලීනයෙන් වාදනය කරමින් එම අවස්ථාවේ ඇත්ගාල නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයින්ට අපූරු ආශ්වාදයක් ලබා දුන්නේය.
අම්බි සුබ්‍රමනියම් මහතා එළිමහනේ දී ගජගා වන්නම වයලීනයෙන් වාදනය කළ අවස්ථාවේ ඇත්ගාලේ සිටින මිගාර ඇතා නර්තනයෙන් සංචාරකයන් පිනවූ අයුරු.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT