Local

සෑම දිස්ත්‍රික්කයකම අද සිට වී මිලදී ගන්නවා - වී අලෙවි මණ්ඩලය

Friday, 15 March 2024 - 3:54 pm

අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද (15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20 ක් විවෘත කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT