Local

මේ ආණ්ඩුව 24 පැයම කෙඳිරි ගානවා, නහයෙන් අඬනවා - සජිත්

Friday, 28 March 2025 - 10:03 pm

ආණ්ඩුවට රට පාලනය කිරීමේ දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව අතිශය අදක්ෂ රජයක් බවයි අපේක්ෂකයන් දැනුවත් කිරීමේ හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ආණ්ඩුවක් පත්වන්නේ කයිවාරු ගැසීමට නොව, වැඩ කිරීමට බවද, නමුත් වත්මන් ආණ්ඩුව විසිහතර පැයම සිදු කරන්නේ කෙඳිරි ගෑම සහ නාහෙන් ඇඬීම බවද ඔහු ප්‍රකාශ කළා.

අද වන විට බරපතල ‍ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බවත්, එයට විසඳුම් ලබාදීමට ද රජය අසමත් වී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT