Local

විදුලිබල මණ්ඩල​ය සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබයි

Friday, 09 February 2024 - 9:59 pm

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාණ්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම, රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර සිදුකර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය විසින් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස සිදුකරනු ලැබූ අතර 2023 වර්ෂයේ තාක්ෂණික සහ මුල්‍ය කටයුතු අධ්‍යනය කර 2023 වර්ෂයේ අවසාන​යේ අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමට ප්‍රදානය කර ඇති බවයි සඳහන් වන්නේ.

එම සමාගම මගින්ම එහි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් කිලෝ මීටර් 27.5ක් සංවර්ධනය කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 132ක් පමණ වන බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT