Local

රනිල්ට සහාය දෙන්න යලි සලකා බැලීමට සූදානම්.. මහින්ද රාජපක්ෂ

Thursday, 01 August 2024 - 10:27 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහාය ලබාදීම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සූදානම් බව එම පක්ෂය නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පක්‍ෂයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට දැනට තීරණයක් ගෙන ඇති නමුත් පක්ෂය එම තීන්දුව වෙනස් කරන්නේ නම් ඒ සඳහාත් ඉඩක් ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඊට පක්‍ෂය විසින් අදාළ තීන්දුව ගතයුතු බවද ඔහු කියා සිටියේය.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT