Sports

අනුෂ්කාගේ නායකත්වයෙන් කාන්තා පිල අයර්ලන්තයට

Thursday, 08 August 2024 - 8:38 am

අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (6) අයර්ලන්තය බලා පිටත්ව ගියාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මේ සංචාරයේදී විස්සයි20 තරගාවලිය අහිමිව තිබේ. ඒ අනුව නායකත්වය හිමි වූ අනුෂ්කා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි. ද හන්ඩ්‍රඩ් තරගාවලියේ චමරි ක්‍රීඩා කරන ඕවල් ඉන්විසිබල්ස් කණ්ඩායමේ මූලික වටයේ තරග 14 වැනිදා නිමා වන අතර, ශ්‍රී ලංකා අයර්ලන්ත විස්සයි20 තරගාවලිය මේ මස 11 සහ 13 දිනවල ඩබ්ලින්හිදී පැවැත්වේ. කෙසේ වෙතත් එංගලන්තයේ සිට අයර්ලන්තයට පැමිණෙන චමරි 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට නායිකාව ලෙස කණ්ඩායමට එක්වනු ඇත.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT