Local

ඔන්ලයින් පනත විවාදයට ගැනීමට එකඟතාවය

Tuesday, 23 January 2024 - 1:49 pm

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම ගැන තීරණය කිරීම සදහා පාර්ලිමේන්තුව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැදවීමට කතානායකවරයාට සිදුවිය.

අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 83ක් හා  විපක්ෂව ඡන්ද 50ක් ලැබුණි.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැඩි ඡන්ද 33කින් සම්මත විය.

 
 
 
 


Top Stories
wedivistara

ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

wedivistara

දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රගති වාර්තාවක් ඉල්ලයි

wedivistara

පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

wedivistara

විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

wedivistara

අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනවා - වසන්ත සමරසිංහ

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


NEWS ALERT