Local

පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලයේ පාවහන් ලබා දීමේ වැඩපිළි‍වෙළක් - අධ්‍යාපන අමාත්‍ය

Friday, 17 November 2023 - 5:49 pm

අභියෝග රැසක් මධ්‍යයේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලයේ පාවහන් ලබා දීමේ වැඩපිළි‍වෙළක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (17)පැවසීය.

මෙම වවුචර් පත් දෙසැම්බර් මස මැද වන විට ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ලබන වසර සඳහාද මෙම වවුචර්පත් ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT