අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්රදායික තේ පැන් සංග්රහය වෙනුවට මෙවර දිවා භෝජන සංග්රහයක් පවත්වා තිබෙනවා.
ඒ මෙවර අයවැය දහවල් කාලයේ ඉදිරිපත් කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
මෙම දිවා භෝජන සංග්රහය සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සහභාගී වී සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.