Local

රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා Body Cam 5,000ක් ගෙන්වීමට පියවර

Saturday, 08 March 2025 - 8:19 pm

රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා ඔවුන්ගේ නිල ඇඳුමේ රැඳවිය හැකි කැමරා (Body Wo Camera) 5,000ක් මිලදී ගැනීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එම වර්ගයේ කැමරා 5,000ක් චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බවයි රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරන්නේ.

රථ වාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන් වෙත විවිධ පුද්ගලයන් විසින් විවිධ චෝදනා එල්ල කරන බවත්, පොලිස් නිලධාරීන් මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බවයි රථ වාහන පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT