දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙයි
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙන බවයි වාර්තා වෙයි.
අනතුර නිසා මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙයි