Local

ඩුබායි නිපුන හාඩ් ඩිස්ක්වල සඟවා එවූ අයිස්

Wednesday, 07 August 2024 - 8:13 pm

පරිගණක උපාංග (හාඩ් ඩිස්ක්) තුළ රඳවා මෙරටට ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක තොගයක් කටුනායක බහාලුම් පර්යන්තයක තිබී සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්.

කටුනායක ප්‍රදේශයේ පිහිටි බහාලුම් පර්යන්තයක තිබී මේවා සොයාගෙන ඇති අතර පරිගණක උපාංග 63ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි හි සිටින “ඩුබායි නිපුන” නමැති පුද්ගලයා විසින් මෙරටට ඒවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT