ජනාධිපතිවරණ සමයේ නතර කල සහනාධාර යළි ලබාදීමේ ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
එහෙත් අලුතින් සහනාධාර ලබාදිය නොහැකි බව පැවසීය.