Local

ලබන වසරේ රජය VAT හරහා ළදරුවගේ ඉඳලා මහල්ලා දක්වා එක් අයෙකුගෙන් රු. 30,000 ක් ගන්නවා - පාඨලී

Thursday, 30 November 2023 - 4:09 pm

වැට් බද්ද ඉහළ දැමීම හරහා රජය ලබන වසරේ එක් අයෙකුගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

වැට් බද්ද ඉහළ දමන බවට මේ වන විට රජය ප්‍රකාශ කර ඇති බවත්, මෙතෙක් වැට් බදු අය නොකළ පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ‌වෛද්‍ය උපකරණ, කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නව සංශෝධනය හරහා වැට් බද්දට අයත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

වැට් බද්ද භාණ්ඩ හා සේවා මත පැනවෙන බවත්, තවත් රුපියල් 30,000 ක් ළදරුවාගේ සිට මහල්ලා දක්වා ලබා ගැනීමට රජය උත්සාහ කරන බවයි අද (29) අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT