Local

ලබන වසරේ රජය VAT හරහා ළදරුවගේ ඉඳලා මහල්ලා දක්වා එක් අයෙකුගෙන් රු. 30,000 ක් ගන්නවා - පාඨලී

Thursday, 30 November 2023 - 4:09 pm

වැට් බද්ද ඉහළ දැමීම හරහා රජය ලබන වසරේ එක් අයෙකුගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

වැට් බද්ද ඉහළ දමන බවට මේ වන විට රජය ප්‍රකාශ කර ඇති බවත්, මෙතෙක් වැට් බදු අය නොකළ පෙට්‍රල්, ඩීසල්, පොහොර, කිරි, ‌වෛද්‍ය උපකරණ, කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නව සංශෝධනය හරහා වැට් බද්දට අයත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

වැට් බද්ද භාණ්ඩ හා සේවා මත පැනවෙන බවත්, තවත් රුපියල් 30,000 ක් ළදරුවාගේ සිට මහල්ලා දක්වා ලබා ගැනීමට රජය උත්සාහ කරන බවයි අද (29) අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT