Local

යහපත් දේශපාලඥයින් බිහිවීමට යහපත් ඡන්ද දායකයන් සිටිය යුතුයි - විමලවීර දිසානායක

Thursday, 30 November 2023 - 5:22 pm

යහපත් දේශපාලඥයින් බිහිවීමට යහපත් ඡන්ද දායකයන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

ඒ අනුව ජනතාව ඡන්දය දීම සිදු කරන්නේ තමන්ට ලැබෙන්නේ මොනවාද යන්න මත බවත්, හොඳ පුද්ගලයෙක් හෝ හොරෙක් නොවන පුද්ගලයෙක් වූ පමණින් ජනතාව ඡන්දය ලබා නොදෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

තමන් යළිත් මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT