Local

Elon Musk අමෙරිකානු රජයේ විශේෂ තනතුරෙන් ඉවත්වෙයි

Thursday, 29 May 2025 - 5:36 pm

Elon Musk විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව තමා ජනාධිපති Donald Trump හට ස්තූතිය පළ කරන බවත්, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබෙන්නේ.

Elon Musk මාස 04 ක කාලයක් අදාළ තනතුරේ කටයුතු කළ අතර ඒ හරහා ආයතන රැසක සේවක කප්පාදුව ඇතුළු නාස්තිය අවම කිරීමට අදාළ තීරණ රැසක් DOGE (Department of Gove ment Efficiency) හරහා ක්‍රියාත්මක කර තිබුණා.news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT